කොළඹ හා අවට වෙසක් කලාප හා තොරණ රැසක් නිර්මාණය කර ඇත. ඒවා නැරඹීමට විශාල පිරිසක් පැමිණෙති..
කොළඹ අවට බොහෝ මාර්ගවල පෙර දින රාත්‍රියේ දැඩි වාහන තදබදයක් පැවතිණි.
ගාලුමුවදොර පිටියද වෙසක් බලන්නට ආ පිරිස්වලින් පිරී ගොස් තිබිණි.