කොළඹට පැය 30 වතුර කපයි


කොළඹ අවට ප්‍රදේශ රැසක සෙනසුරාදා උදෑසන නවයේ සිට ඉරිදා සවස තුන වන තුරු ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි.

කොළඹ 1,2,3 ප්‍රදේශ වලට සහ කොළඹ 7 සිට13  දක්වා ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.