(යොහාන් භාසුර)
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (24) ජල සැපයුම පැය 16 ක් අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය වැඩි දුරටත් වඳහන් කරයි.

