කොළඹ මහ නගර සභා පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත නව පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවය බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) සිදු කෙරිණි.
නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල්, නියෝජ්‍ය නගරාධිපති යූ.එල්.ටයිටස් පෙරේරා ඇතුළු පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා






