ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් රැගෙන ආ බව කියන කේරළ ගංජා කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සැකකරුවන් දෙදෙනකුද සමග යාපනය වලෙයි මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
කොළඹ බෙදාහැරීම සඳහා ගෙන ආ බව කියන මෙම ගංජා තොගයේ වීදි වටිනාකම රුපියල් කෝටියකට වැඩි යැයි කියති.