කොළඹ සරසවියට නීති පර්යේෂණ ඒකකයක්


අධිකරණ අමාත්‍යංශය හා කොළඹ විශ්ව විද්‍යාලයේ නීත පීඨයේ මූලිකත්වයෙන් නීති පර්යේෂණ ඒකකයක් පිහිටුවීම අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(2) සිදුකැරිණි.

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ලක්ෂ්මන් දිසානායක, නීතිපති ජයන්ත ජයසූරිය යන මහත්වරු ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.

GLA_1970 GLA_1974