කොළඹ වීසී යවන්න ඇදුරු සංගමය සටනට


කොළඹ විශ්ව විද්‍යාලයයේ උප කුලපති කුමාර හිරිඹුරේගම මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විරෝධතාවයක් ආරම්භ කර ඇත.

ඊයේ (9) පස්වරුවේ විශ්ව විද්‍යාලයේ විද්‍යාල මන්දිරය (කොලේජ් හවුස්) අත්පත් කරගත් ආචාර්යවරු උප කුලපතිවරයා ධූරයෙන් ඉවත්වන තුරු අඛණ්ඩව විරෝධතා ව්‍යාපාරයේ නිරතවන බව පවසති.