
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී උල් පිහියක් ජංගම දුරකතන රැසක් , ඇතුළු තහනම් භාණ්ඩ කීපයක් සොයා ගැනීමට හැකි වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි
කුඩා ජංගම දුරකථන හයක්,සිම්පත් 8 කට ආසන්න සංඛ්‍යාවක් , හොරයින් මත්කුඩු පැකට් 3 ක් , චාජර 4 ක් , ඩේටා කේබල් සහ අඟල් 8 ක පමණ උල් පිහියක් සොයා ගැනීමට හැකි වී ඇත

