65 වන ජාතික නිදහස් දිනය සැමරීම කෙළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් නිදහස් චතුරස්‍රයේ දී පවත්වන පැවැත්විණි. එම අවස්ථාවට කොළඹ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා හා බස්නාහිර පළාත් සභා ආණ්ඩුකාර අලවි මවුලානා මහතා ද පාසැල් දරු දැරියෝ ද එක් වුහ.