කොළඹ දින දෙකක් පෙළපාළි බෑ


පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව නිසා   අද (14) සහ හෙට (15) කොළඹ නගරයේ උද්ඝෝෂණ හා පෙළපාළි තහනම් කරමින්  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කැර ඇතැයි පොලීසිය කියයි  .