කොළඹ තදබදයට පොලිසියෙන් බෙහෙත්


කොළඹට ඇතුළුවූ සැහැල්ලූ වාහන කිහිපයකට අද පොලිසිය ඉල්ලූම්පත‍්‍රයක් දුන්නේය. වාහන සංඝණනයක් සඳහා මේ පියවර ගත් බවත් හෙට එම ඉල්ලූම්පත‍්‍රය යළි ලැබෙන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි කියයි.
කොළඹ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් නව මාර්ග සැලැස්මක් සැකසීමට මේ තොරතුරු උපකාරී වෙතියි ඔහු පවසයි.