කොළඹ ඩී.එස් විදුහල්පති මාරු


කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයයේ විදුහල්පති ඩී එම් ඩී දිසානායක මහතා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ස්ථාන මාරු කළ බව අධයාපන අමාත්‍යංශය කියයි.