කොළඹ ක්‍රීඩකයෝ සිවුවැනි ජය ලබති


 


(ශානුක අරවින්ද)

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13 වැනි තරගයේදී මහනුවර ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ කිංග්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 106 ක ඉලක්කයක් හඹාගිය කොළඹ ක්‍රීඩකයෝ ඕවර 14.1 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කයක පසුකර ගියහ.

වැඩි විස්තර සදහා www.kelimandala.lk වෙත පිවිසෙන්න ​