අද කොළඹ අවට දන්සල් රැසක් සංවිධානය කර තිබිණි.
බත්, සිසිල්බීම, කිරිබත් දන්සල් ද ඒ අතර විය.
තරුණ තරුණියන් උනන්දුවෙන් ආහාර පිළියෙන අයුරු දැක ගත හැකි විය.
;