කොළ දිවියා යතුරු පැදියක් පෙරළයි


සංගීත සංදර්ශනයක් බලන්නට ආ මිතුරන් දෙදෙනෙකු යතුරු පැදියෙන් යද්දී කොළ දිවියෙකු හැපී යතුරුපැදි කරු උඩින් විසි වී අඩි 20 ක් පමණ ඈතින් වැටී මිය ගිය බවත් පිටුපස සිටි මිතුරා කුඹුරකට වැටී තුවාල නොලබා බේරුණු බවත් පොලීසිය කියයි. කොළ දිවියා ද මිය ගියේය.