කොහොඹ ගහ යටිනුත් සිරුරේ කොටස් ගොඩගනී


ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර ගොඩගත් ස්ථානය සමීපයෙන් කොහොඹ ගසක් යට මහ වළක් කැපූ පොලිසිය ඔහුගේ සිරුරේ තවත් කොටස් කිහිපයක් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඉදිරියේ ගොඩ ගත්තේය.

img_11img_12 limg_11