කොහුවලින් රට සල්ලි


විදේශීය වෙළඳපොළ ඉලක්ක කර කොහු ආශ්‍රිත නිෂ්පාදන හඳුන්වා දීමට කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශය සැරැසෙයි.

මෙහි එක් පියවරක් වශයෙන් සංචාරක කලාපවල කොහු ආශ්‍රිත නිෂ්පාදන ප්‍රදර්ශනාගාර පිහිටුවීමට අදහස් කර ඇති බව ද අමාත්‍යංශය පවසයි.