කොහුවල කොල්ලේ මතුගම කල්ලියෙන් ?


කොහුවල බැංකුවෙන් රුපියල් ලක්ෂ 15 ක් කොල්ල කෑ කල්ලිය මතුගම බැංකුව කොල්ල කෑ පිරිසම විය හැකි යැයි පොලීසිය සැක කරයි. පිස්තෝලයක්  හා කඩුවක් ද රැගෙන ඔවුන් එන්නට ඇතැයිද පොලීසිය පවසයි.