කොහු මෝලෙන් කසල තේ


දුම්මලසුරිය කොහු මෝලකින් කසල තේ කිලෝ ග්‍රෑම් 87000 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මේ සම්බන්ධයෙන්  වරකාපොල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් අත් අඩංගුවට ගැනීමට  පොලීසිය සොයයි.