කොහු බත් කම්හලෙන් කසල තේ මතුවෙයි


ඉරාකයට යැවීම සඳහා අසුරමින් තිබූ කසල තේ කිලෝ 51000ක් සමග සැකකරුවෝ තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වාරියපොළ දී අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.  කොහු බත් කාර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් ගම්පොළ සිට වාරියපොළට මේවා රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.