බක් මාසය ගෙවී ගියත් ඵහි අසිරිය තවමත් ඉතාලි ශ්‍රි ලාංකික හදවතින් මැකී ගොස් නොමැත. බක් මාසයේ අසිරිමත්ම මංගල්ලය වු බක් මහ උළෙල සුන්දර වැනිසියෙත්, ත්‍රේවීසෝ නගරයෙත් මෙම සති අන්තයේදී පැවැත්වීමට ඵහි ජිවත්වන ශ්‍රි ලාංකිකයෝ සුදානමින් සිටීති.