කොස්ලන්ද මීරියබැද්දේ නාය ගිය කන්දේ සිට යළිත් බොරපැහැ ජල පහරක් පහළට ගලා එන්නට වීම නිසා අදත් කැනීම් හා සෝදිසි නතර කළ බව යුද හමුදා ආරංචි කියයි.