කොස්තාපල්වරියන්ගේ ලිඛිත පරීක්ෂණය ශනිදා


ආධුනික පොලිස් කොස්තාපල්වරියන් බදවා ගැනීමේ මුලික සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වුවන්හට දෙපැයක ලිඛිත පරීක්ෂණයක් ලබන සෙනසුරාදා (19) කොළඹ කොටහේන හින්දු විද්‍යාලයයේදී  උදේ 9 ට ඇරැඹෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

 දුරකතන අංක 011 2436607 / 011-2430362 අංකවලින් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බවද ඔහු කියයි.