කුරුඳුවත්ත ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසල රථවාහන රාජකාරියේ නිරත කොස්තාපල්වරියක මෝටර් රථයක හැපී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව කුරුඳුවත්ත පොලිසිය කියයි.