රත්මලාන අත්තිඩිය පාරේදී කන්ටේනරයක හා තවත් වාහනයක් හැපෙද්දී ඊට මැදි වූ යතුරු පැදියක ගමන්කළ මිරිහාන පොලිසියේ කොස්තාපල්වරියක මරුමුවට පත්වූවාය. ඇය සිය සැමියා වන පොලිස් කොස්තාපල් හා දරු දෙදෙනා සමග යමින් සිටියදී මෙම අනතුර සිදුවිය.