කොස්තාට අවසන් ගෞරව


අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර විමල් කුමාර ද කොස්තාගේ දේහය අද (23) කොළඹ සුදර්ශි කලායතනයට ගෙන එනු ලැබීය.

පස්වරු 3ට දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු බොරැල්ල කනත්තේදී සවස 5ට අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

DSC_9001 DSC_9004 DSC_9012