මනුශ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වූ සැකකරුවකු වන නදුන් පි ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නදුන් ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනිම සදහා අවශය කටයුතු සුදානම් කර අවසන් බව විදෙශ කටයුතු අමාත්‍යංශ ආරංචි කියයි.
මේ වන විට මිලානෝ නුවර පොලිස් අත් අඩංගුවේ පසුවන කොස්ගොඩ නදුන් ලංකාවට ගෙන්වා ගැනීම සදහා පොලිස්පතිවරයා නීතිපති උපදෙස් පතා ඇති අතර මේ වන විට නීතීපති උපදෙස් විදේශ කටයුතු අමාත්‍යංශයටත් ලැබී ඇතැයි ද, අවශ්‍ය උපදෙස් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබා දීමට කටයුතු කරන බව ද විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි සඳහන් කරයි.