කොස්ගම සාලාවේදී වාහන වලට ගහයි


කොස්ගම සාලාවේදී වාහනයකට පුද්ගලයකුට යටවී බරපතල තුවාල සිදුවීමත් සමඟ කුපිත වූ වැසියන් පිරිසක් පාරේ ගිය වාහන වලටද පහර දීමට පටන් ගත් බවත් වාහන කීහිපයකට අලාභානී කර ඇති බවත් රියදුරෝ කියති.