කොස්ගම - මහරගම රේල් බසය සඳුදා සිට


සඳුදා (18) පෙරවරු 9.20 ට කොස්ගම - මහරගම අතර රේල් බස් සේවාවක් ඇරඹීමට යයි.

ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ආරම්භක උත්සවයට එක්වීමට නියමිතය.

DSCN4144 DSCN4166 DSCN4173