කොලු කල්ලියක් කඩුවෙන් උතුර හොල්ලයි


යාපනය නගරයේ සහ කෝපායි ප්‍රදේශයන්හි විවිද අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකු කඩු, පිහි සමඟ අත්අඩංගුවට ගත් බව කෝපායි පොලිසිය කියයි.

සැකකරුවන් වසය අවුරුදු 16ත් 17ත් අතර පසුවන්නන් බවද ඔවුන් සතුව තිබී යතුරුපැදියක්, කඩු දෙකක්, ජංගම දුරකථනයක් සහ මුහුණ ආවරණ දෙකක්ද පොලිසිය භාරයට ගෙන ඇත.