කොලිවුඩ් නිළි ට්‍රීෂා ගායනයට


20160420Trisha2කොලිවුඩයේ සහ බොලිවුඩයේ ජනප්‍රිය නිළියක වන ට්‍රීෂා ක්‍රිෂ්නන්  කාලයක් සිනමාවෙන් සමුගෙන සිටියා. එසේ සමුගෙන සිටි ට්‍රීෂාව නැවත දැකගැනීමේ හැකියාවක් තියෙන්නේ Aranmanai 2 චිත්‍රපටයෙන්. රංගනයෙන් පමණක් නොවෙයි, ගායනයෙන්ද ඇය ඒ සඳහා දායක වෙලා තියෙනවා.

ඇයගේ ගායන දක්ෂතාව ගැන බොහෝදෙනා කතා කිරීමට පෙළඹිලා තියෙනවා කියලා තමයි ඉන්දියානු මාධ්‍ය වර්තා කරන්නේ. ඉදිරියේදී ඇය ගායනයෙන්ද නිරන්තරයෙන් දැකගැනීමට අවස්ථාව හිමිවන බව ඇතැමුන්ගේ අදහසයි.

20160420Trisha1 20160420Trisha3