කොල්ලෝ ගහගෙන රෝහල් යති


නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් අවසානයේ එකිනෙක ආසන්නයේ පිහිටි පාසල් දෙකක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් තිදෙනකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කළ බව පිටිගල පොලිසිය පවසයි.