කොල්ලුපිටියේදී දුම්රියෙන් වැටී අයෙක් මියයයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොල්ලුපිටිය ඇමරිකා තානාපති කාර්යාලය පිටුපස දුම්රිය මාර්ගයේ දී දෙදෙනකු දුම්රියෙන් වැටී අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

එක් අයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටී.