කොල්ලයටත් වෙට්ටුව


කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේදී කාන්තාවක් අවුරුදු 50ක් පමණ වයසැති කාන්කාන්තාවක වෙට්ටුවකින් බිම දමා රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ඇගේ රන් භාණ්ඩ පැහැරගෙන ගොස් ඇති බවට කටුගස්තොට පොලීසියට පැමිණිලි කැර ඇත.

සැකකාරිය සහ ඇය සමග සිටි බව කියන පිරිමියා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.