හංවැල්ලේ පාසල් දෙකක් අතර පිහිටි කඩයක තිබී ගංජා මිශ්‍ර මෝදක ගුලි 1090 අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැපයුම් කරුගෙන් රුපියල් තිහට ගන්නා ගුලියක් රුපියල් පනහකට අලෙවි කරනා බව ද ගැනුම් කරුවන්ගෙන් වැඩි දෙනා පාසල් සිසුන් බව ද පොලීසිය කියයි.