කොරෝනා සහන සලසන්න රජයේ වියදම කෝටි 686 ක්


කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවටපත් ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් මේ දක්වා රජය විසින් රුපියල් මිලියන 68,640 ක අරමුදල් වෙන්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.