කොරෝනා ආසාදිතයෙක් පලායයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොස්ගම සාලාව රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත පුද්ගලයකු අද(23)  පලාගොස් ඇතැයි කොස්ගම පොලිසිය කියයි.

ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.