කොරෝනා ආසාදිත මරණ 44 ට නගී


කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි අද (11) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල්වරයා තහවුරු කර තිබේ.

මිය ගොස් ඇත්තේ අවුරුදු 40 ක සහ 45 ක වන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි.

ඒ අනුව, කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයන් ගණන 44 කි.