(තිලින බණ්ඩාර දකුණු කොරියවේ සිට ) - දකුණු කොරියවේ මඟී බස්,මගියා වෙනුවෙන් උපරිම ගුණාත්මක සෙවාවක් සලසයි. ආසන ගණනට මඟීන් නොසිටියත් ඉතාමත් තරගකාරිව අපරික්ෂාකරි ලෙස ධාවනය නොකරයි. රටේ දියුණුව සදහා බස් රථ රියදුරෝ උපරිම සේවයක් කරති.