කොරියා ගිය ජෝඩුවක් ගින්නෙන් මරුට
දකුණු කොරියාවේ කිම්පෝ නුවර ගින්නකින් ශ්‍රී ලංකාවේ යුවලක් මිය ගිය බව එරට පොලීසිය කියයි. රාගම 35 හැවිරිදි පුද්ගලයකු හා 29 හැවිරිදි කතක මියගොස් ඇතැයිද, මරණයට හේතුව සොයාගෙන නැතැයි ද එම ගොඩනැගිල්ලේ තවත් කාමර වල සිටි ශ්‍රී ලංකිකයන් ගින්නෙන් බේරීමට සමත් වූ බව ද එරට පොලීසිය කියයි.

