කොන්දොස්තරට බසයේදීම පිහියෙන් ඇනලා


හංවැල්ලේදී කොන්දොස්තරවරුන් දෙදෙනකු අතර ඇතිවූ ගැටුමකදී එක් කොන්දොස්තරවරයෙක් අනෙකාගේ පිහිපහරින් බසයේදීම මරුමුවට පත්ව ඇතැයි පොලිසිය කියයි.