මිරිහාන පොලිසියේ මහවැලි තනිකඩ හා දියවන්නා තනිකඩ නිවාස වලට අනවසරයෙන් ඇතුළු වු බව කියන ජයවර්ධන පුර බස් කොන්දොස්තරවරයකු ජංගම දුරකථන හතරක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.