ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර බි‍්‍රස්බේන්හිදී අද (13) පැවැති විස්සයි20 ක‍්‍රිකට් තරගයෙන් කොදෙව් ක‍්‍රීඩකයෝ ලකුණු 27 ක ජයක් ලැබීමට සමත් වූහ.
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 191
(ජොන්සන් චාල්ස් 57, ඩැරන් බ‍්‍රාවෝ 32, කිරාන් පොලාඞ් 26, ඇන්ද්‍රි රසල් නොදැවී 23, ඩැරන් සැමී 20, ජේම්ස් ෆයුක්නර් 28/3)
ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 164
(ෂෝන් මාෂ් 21, ඇඩම් වෝගස් 51, බ‍්‍රැඞ් හැඩින් 22, කිරාන් පොලාඞ් 30/3, සුනිල් නරේන් 19/2)