එංගලන්තයේදී අනිද්දා (06) ආරම්භ වන ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර එජ්බැස්ටන්හිදී අද (04) පැවැති පුහුණු තරගයෙන් කොදෙව් ක‍්‍රීඩකයෝ ලකුණු 17 ක ජයක් ලැබූහ.
ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලකුණු පුවරුව
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් ඉනිම
ක‍්‍රිස් ගේල් - ඇ. සහ ප. පෙරේරා 22
ජොන්සන් චාර්ල්ස් - ඇ. සංගක්කාර ප. එරංග 58
ඩැරන් බ‍්‍රාවෝ - පිටියෙන් ඉවත් වුනා (නොදැවී) 71
මාලන් සැමුවෙල්ස් - ඇ. චන්දිමාල් ප. ඩිල්ශාන් 18
රැම්නරේෂ් සර්වාන් - පිටියෙන් ඉවත්වුනා (නොදැවී) 55
කරන් පොලාඞ් - නොදැවී 29
ඞ්වේන් බ‍්‍රාවෝ - ඇ. තිරිමාන්න ප. පෙරේරා 12
ඩිනේෂ් රැම්ඞීන් - ක.මු. කළා ප. මාලිංග 1
සුනිල් නරේන් - ප. එරංග 5
රවී රාම්පෝල් - නොදැවී 1
අතිරේක 25
එකතුව ඕවර 50කදී කඩුලූ 6ක් දැවී 297
කඩුලු වැටීම :
1-87, 2-87, 3-122, 4-263, 5-274, 6-281
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ :
ටිනෝ බෙස්ට්ල, කෙමාර් රෝචි, ඩැරන් සැමී, ඞ්වේන් ස්මිත්, ජේසන් හෝල්ඩර්
පන්දු යැවීම :
ලසිත්මාලිංග: 8-0-68-1, නුවන් කුලසේකර : 9-1-67-0, ඇන්ජලෝමැතිව්ස්: 5-0-24-0, තිසර පෙරේරා : 9-1-48-2, ශමින්ද එරංග: 7-0-38-2, රංගන හේරත්: 5-0-26-0,තිලකරත්න දිල්ශාන් : 7-1-19-1
ශී‍්‍ර ලංකාකණ්ඩායම්ඉනිම
කුසල් ජනිත් - ඇ. පොලාඞ් ප. රාම්පෝල් 24
තිලකරත්න ඩිල්ශාන් - ප. රෝචි 15
මහේල ජයවර්ධන - දුවද්දී දැවී ගියා 29
කුමාර් සංගක්කාර - ඇ. රැම්ඞීන් ප. ඞ්වේන් බ‍්‍රාවෝ 56
ළහිරු තිරිමාන්න - ඇ. ඞ්වේන් බ‍්‍රාවෝ ප. නරේන් 8
ඇන්ජලෝ මැතිව්ස් -ඇ. ඞ්වේන් බ‍්‍රාවෝ ප. නරේන් 4
ජීවන් මෙන්ඩිස් - ඇ. රැම්ඞීන් ප. බෙස්ට් 17
තිසර පෙරේරා - ඇ. රෝචි ප. රාම්පෝල් 20
නුවන් කුලසේකර - නොදැවී 40
දිල්හාර ලොකුහෙට්ටිගේ- ඇ. සර්වාන් ප. ඞ්වේන් බ‍්‍රාවෝ 42
රංගන හේරත් - ඇ. පොලාඞ් ප. ඞ්වේන් බ‍්‍රාවෝ 3
අතිරේක 22
එකතුව ඕවර 57කදී සියළු දෙනා දැවී280
කඩුලුවැටීම:
1-39, 2-39, 3-101, 4-124, 5-132, 6-166, 7-168, 8-196, 9-269, 10-280
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ :
දිනේෂ් චන්දිමාල්, ශමින්ද එරංග, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග
පන්දුයැවීම :
කෙමාර් රෝචි: 8-0-71-1, රවී රාම්පෝල්: 8-0-46-2, ටිනෝ බෙස්ට්: 7-0-57-1, සුනිල් නරේන්: 10-0-26-2, මාලන් සැමුවෙල්ස්: 7-0-40-0, ඞ්වේන් බ‍්‍රාවෝ: 5-2-26-3, කරන් පොලාඞ්: 2-0-7-0
(..)

