කොත්මලේ සෑයේ වැඩ තිස් වසරකට පසු නිමවේ


අවුරුදු 30ක පෙර ආරම්භ කළ කොත්මලේ සෑයේ වැඩ මේ වසරේ අවසන් කිරීමට යයි. ගාමිණි දිසානායක මහතා ඇරැඹූ මෙම වැඩ ආරම්භ කළ ද වරින්වර වැඩි නතර විය. මෙහි වැඩ නිම කිරීම සඳහා මහින්ද රාජපක්ෂ  මහතා රුපියල් කෝටි14ක් ලබා දීමෙන් පසු ඇමැති නවීන් දිසානායක මහතා විසින් අවසන් අදියරේ වැඩ අද පෙරවරුවේ ආරම්භ කරන ලදි.