හයිලෙවල් පාරේ මහරගමදී ත්‍රී රෝද රියක් පෙරළී පිටුපසින් ආ කාරයක හැපී ත්‍රීරෝද රියේ ගමන් ගත් කොත්තු බාස්වරුන් දෙදෙනකු මිය ගිය බවත් ඔවුන් මොණරාගල හා බදුල්ලේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.
කාරය පැදවූ බව කියන ජාත්‍යන්තර පාසල් ගුරුවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ද කියයි.




