කොත්තමල්ලි බව කියමින් ගෙන් වු රුපියල් දොළහමාරක් පමණ වටිනා සිගරට් ලක්ෂ 45 ක් තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී රේගු ආදායම් අධික්ෂණ අංශය විසින් අද (18) පස්වරුවේදී අත්අඩංගුවට ගනු ලැබිය.
ඩුබායි සිට අඩි විස්සේ කන්ටේනරයකින් මෙම දුම්වැටි ගෙන්වා ඇතැයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා කියයි.

