කොටුවේ වාහන තදබදයක්


විජයග්‍රහණ සැමරුම සඳහා ගාලු මුවදොර පාර තාවකාලිකව වසා ඇති නිසා කොළඹ කොටුවේ බෝගහ හන්දියේ සිට ලේක්හවුස් වටරවුම දක්වාත්, පිත්තල හංදියේ සිට කොම්පඤ්ඤවීදිය දක්වාත් දැඩි වාහන දතබදයක් පවතී.