මැදින් පෝදා කොළඹ කොටුව දුම්රියපොළ අසල දී අරක්කු බිව් දුම්රිය මගියකු වූ එම් සිවනන්දන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 1500ක දඩ නියම කළේය.
විත්තිකරු වරද පිළිගත්තේය.