වෙසක් බැලීමට කොළඹට ආ මගීන් තුන් දහසකට පමණ කොටුව දුම්රිය පොළේදී අද සිදුවූ අපහසුව ගැන ලංකාදීප එසැණින් දුටු බවත්, සිද්ධිය ගැන සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරීට නියෝග කළ බවත් ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා කියයි.
ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඇරැඹි බව දුම්රිය සාමාන්‍යාධිකාරී කේ ආරියරත්න මහතා කියයි.
කිසිවකු අතින් වරදක් සිදුවී ඇත්නම් ඒ සඳහා නිසි පියවර ගැනීමට නොපසුබට වන බව ද හෙතෙම සඳහන් කරයි.
සබැඳි පුවත්